Home දේශීය පුවත්

දේශීය පුවත්

මවක් දියණියන් තිදෙනා සමඟ ව’ස බොයි.

බදුල්ල – වේවැල්හින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් දියණියන් තිදෙනාට ව'ස දී ඇය ද ව'ස පානය කර ඇති බව  බදුල්ල වාර්තාකරු සඳහන් කළා. මව සහ දරුවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර දියණියන් කුඩා වයසේ පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන්...

ආනයන ත’හනම මැද සුපිරි වාහන 400ක් ලංකාවට ගෙනාවේ කොහොමද?

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය ත'හනම් කර තිබියදීත් වාහන 400කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙම වාහන තොගය රාජස'න්තක කරනවාද නැද්ද යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ලිපියක්...

තමන්ගේම පාසලේ සිසුන් අ’පයෝජනය කළැයි සිරිසුජාත හිමිගේ වැඩ ත’හනම්

තමා සේවය කරන පාසලේ අධ්‍යාපනය ලබන බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනකුට ලිං'ගික අ'පයෝජන සිදු කළ බවට අධිකරණය හමුවේ චෝ'දනා ලබා සිටින පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන ගිරිතලේගම සිරිසුජාත හිමියන්ගේ රාජකාරි වැඩ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් නිමල් වික්‍රමසිංහ...

සැමියා පැමිණ 44 හැවිරිදි අ’නියම් බිරිඳ රැගෙන ගියැයි සො’වින් 22 තරුණයා දිවි තො’රකර ගනී

වයස අවුරුදු 44 ක සිව් දරු මවක සමග මාස 5 ක් දීග කෑ 22 හැවිරිදි තරුණයෙකු පෙරේදා (24) ස්වාමියා පැමිණ බිරිඳව රැගෙන යාම නිසා සි'ත්තැවුලට පත්ව එදින රාත‍්‍රියේම තම දිවි තොර කරගෙන මි'යයාමේ ශෝ'කජනක පුවතක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ. සිද්ධිය...

නොමිලේ ස්’පා පහස පතා කළමනාකරුට ප’හරදීලා…පොලිසියේ 2 ක් ඇතුළු 4 ක් අත්අඩංගුවට

සුරූපී තරුණියන්ගේ පහස නොමිලේ ලබා නොදීම නිසා කෝ'පයට පත්ව තලංගම ප‍්‍රදේශයේ ස'ම්බාහන ආයතනයක කළමනාකරුට අ'මානුෂික ලෙස ප'හරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු ඇතුළුව සිව් දෙනකු තලංගම පොලිසිය මගින් ඊයේ (25 දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැ'කකරුවන් සිව්දෙනා...

ස්’පා ගිහින් සල්ලි නොදී ප’ලාගිය පී.සී. ලා අ’ල්ලාගනී.

ස'ම්බාහන මධ්‍යස්ථානයකට ගොස් මුදල් නොගෙවා ප'ලාගිය කහතුඩුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තලංගම පොලිසිය වෙත භාර දී තිබේ. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ තලංගම ප්‍රදේශයේ පිහිටි ස'ම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ස'ම්බාහනය කරගෙන ඇති බවත් ඉන් පසුව...

ලක්ෂ 17ක රන් භාණ්ඩ පිළිකන්නෙ වළ දමා පොලිසියට බො’රු පැ’මිණිල්ලක් කරලා

කොරෝනා ම'ර්දන නිල ඇඳුම්වලින් සැරසුණු හය දෙනකුගෙන් යුත් ක'ල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කො'ල්ල කා ප'ලාගිය බවට කළ පැ'මිණිල්ලකට අනුව වැඩිදුර වි'මර්ශන කිරීමේ දී එම කාන්තාව විසින්ම මෙම සො'රකම කර වං'චනික...

අනුරාධපුර සාම විහාරයේ සිටි පාසල් දරුවා පැ’හැරගෙන

අනුරාධපුර සාම විහාර විහාරස්ථානයේ තාවකාලිකව නාවාතැන් ගෙන සිටි බා'ලවස්කාර පාසල් සිසුවකු පැ'හැරගෙන ගිය බවට සැ'කකරනා විහාරස්ථානයට ආ ගිය කම්කරුවකු අත්අඩංගුවට ගැනීම සදහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය (23දා) උදෑසන විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. අනුරාධපුර තුන්වන පියවර ජයසිරිපුර...

ළිඳෙන් ආ ම’රුවා අහිංසක ජීවිත දෙකක් බි’ළිගනී.

ලීහිරියාගම - විල්ලයාගම කහටගහවත්ත ප‍්‍රදේශයේ ගෙවත්තේ පිහිටි ළිඳක් හිස් කරමින්  සිටි පුද්ගලයකු ළිඳතුළ වූ අපද්‍රව්‍ය ඉවත්කිරීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැ'ටීමෙන් පසු  ඔහු බේරාගැනීමට පැමිණි අසල්වැසි අයකුද ළිඳතුල වූ විස වායුවක් අඝ්‍රාහණය වීමෙන් දෙදෙනාම මි'යගොස් ඇති බව කඳානේගෙදර...

පත්තෑයකු ද’ෂ්ට කළ මාස දෙකේ බිළිඳා නිදි යහනේදීම ම’රුට

මූන්දලම දේවාල හන්දිය ප‍්‍රදේශයේ නිවසක නිදියහනේ සිටි බිළිඳෙකුට පත්තෑයකු ද'ෂ්ට කිරීමෙන් ජී'විතක්‍ෂයට පත්ව ඇතැයි පල්ලම පොලිසිය පවසයි. මෙලෙස අ'වාසනාවන්ත අන්දමින් මි'යගොස් ඇත්තේ මූන්දලම, අගුණවිල, දේවාල හන්දියේ පදිංචිව සිටි මිරිසගේ සිතුම් දිලූම් සචිත‍්‍ර නමැති මාස 2 යි දින 20 ක් වයසැති...

වැඩියෙන්ම බලපු පුවත්

ලෝකයේ ලාබාලම තරුණ තානාපතිනිය වන ශ්‍රීලාංකීය දියණිය බිනාරා.

0
පින්ලන්ත​යේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය. ඇය ලොව...

ජනප්‍රිය පුවත්