Home දේශපාලන පුවත්

දේශපාලන පුවත්

මෙරට ෆේස්බුක් ගිණුම ලක්‍ෂ 20ක් අත්හුටුවනවා..කැබිනට් පත‍්‍රිකාව දැම්මා.

හිමිකරුවන් නොමැති ගිණුම් ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඒවා අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය. එම ගිනුම් අත් හිටුවීමට සහ පාලනය කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වැඩපිළිවෙළක්...

පෝට් සිටි විවාදය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව..විපක්ෂයේ බොරුව හෙළිකරන බව ජොනී කියයි.

පෝට් සිටි පනත සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් ගියාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා... වරාය නගරය පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙ තීන්දුව කතානායකවරයාට දැනුම් දුන්නොත් හෙට දවස තුළ එනම් බදාදා දවසේ...

අද හවස රට වහයිද ? VIDEO

පවතින කොවිච් 19 වසංගත රෝග ව්‍යාප්තියත් සමඟ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ඒ ඒ අවස්ථාවන්ට සහ ප්‍රදේශවලට අනුව තීන්දු තීරණ ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට...

ධම්මික පැණිය ආයුර්වේදයේ එකක් නෙමේ..මිත්‍යා මත අපි කතාකරන් නෑ -සිසිර ජයජයකොඩි (VIDEO)

කොවිඩ් තුන්වැනි රැල්ල එක්ක දේශීය වෛද්‍ය ක්‍රමවේදයන්ට සහ දේශීය ඖෂධවලට යොමුවීම කෙරෙහි රටේ රැල්ලක් ගොඩනැගී තියෙනවා.මේ තුළ දේශීය වෙදකමට විශාල ඉඩ ප්‍රස්ථාවක් විවර වෙලා. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වතාවට ආයුර්වේද රෝහල් සඳහා කොරෝනා රෝගීන් ඇතුළත් කරගැනීමට අනුමැතිය ලැබිලා තියෙනවා.යැයි දේශීය...

චීන විදේශ ඇමති ලබන මස ලංකාවට.

ඩේලි මිරර් පුවත්පතට අනුව, විදේශ ඇමති යී ලබන මාසයේ ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය සංචාරයක් කිරීමට අපේක්ෂා කරයි. චීන විදේශ ඇමති වැන්ග් යී මෑත මාසවලදී චීනයේ සිට ශ්‍රී ලංකාවට ගිය තුන්වන ජ්‍යෙෂ්ඨ නිලධාරියා බවට පත්වනු ඇත. ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක්...

මධ්‍යම අධිවේගය පරක්කු උනේ යහපාලන ඇමතිගෙ සමාඟම නිසා.අනිත් සමාඟම් 90% වැඩ අවසන්.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවනි අදියරේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ ඉදිකිරීම් බලාපොරොත්තු වූ දිනට අවසන් කිරීමට නොහැකි වූයේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත් ලබා දුන් නිසා බවත් එම කොන්ත්‍රාත් සමාගමේ...

ලෝකයේ අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල විපක්ශයන් ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයකදී හැසිරෙන්නේ කොහොමද කියල අපේ විපක්ෂය...

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ තෙවැනි කොවිඩ් අ වදානමට මුහුණ දීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021-05-02 දින කුරුණෑගල විල්ගොඩ කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා... විපක්ෂයේ මන්ත්‍රීවරු...

හරීන්ට හදවත් සැත්කමක්…ගෝඨාභයට ස්තූති කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කොළඹ ආසිරි ශල්‍ය රෝහලේදී හෘද සැත්කමක් කර ඇති බව වාර්තා වේ. මෙම සැත්කම සිදු කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සුප්‍රසිද්ධ හෘද රෝග විශේෂඥ Dr. වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාට ස්තූතිය පුද...

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ඉක්මනින්ම ඉවර කරනවා – ඇමති ජොන්ස්ටන්

අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු අපි ඉක්මනින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැනුත් අපි ආවේ මේ ගැන අඩුපාඩු තියනව නම් බලන්න සහ ඉදිකිරීම් වැඩකටයුතු සිද්ද වෙන්නෙ කොහොමද කියල බලන්න. මෙහි විශාල ප්‍රගතියක් තියෙනවා.මීරිගම සිට කුරුණෑගලට අපි ඉක්මනට වැඩ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු...

මුලු රටම වහන්න ජනපති බෑ කියද්දි අගමැතිගෙන් රට වහන්න යෝජනාවක්

ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මේ වන විට මත දෙකක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. විශේෂයෙන්ම මැති ඇමැතිවරුන් කණ්ඩායමක් රට කෙටි හෝ පූර්ණ වසා දැමීමකට ලක් කළ යුතු බව ආණ්ඩුවට පෙන්වා දී තිබුණත් තවත් පිරිසක් කියා සිටින්නේ එසේ පූර්ණ වසාදැමීමකට...

වැඩියෙන්ම බලපු පුවත්

WHO එකෙන් ටෙස්ට් කිට් ලක්ෂ 5ක් දෙන්න කලින් අපේ අය සල්ලිවලට...

0
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිදේහ කට්ටල ලක්ෂ 5 ලංකවට ලබාදීමට එකඟව තියෙද්දී කඩිනමින් තවත් කට්ටල ප්‍රමාණයක් පෞද්ගලික අංශය හරහා මිලදී ගැනීමට ඖෂධ නිෂ්පාදන,සැපයීම් හා නියාමන...

ජනප්‍රිය පුවත්