Home ක්‍රීඩා පුවත්

ක්‍රීඩා පුවත්

දඩුවම අඩුවෙයි..කුසල්, නිරෝෂන් සහ ධනුෂ්කට වසරක තරග තහනමක්.

විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා. එමෙන්ම මෙම වසරක තරග තහනමෙන් පසුව ඔවුන් යම් කිසි වරදක් සිදුකළහොත් ඉදිරියේදී වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙන බවයි ශ්‍රී...

වැරැද්දට දඩ එක්ක වසර දෙකක් ක්‍රිකට් තහනම්.

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් වි'නය වි'රෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද...

මෙන්ඩිස්-දික්වැල්ල-ධනුෂ්ක වැ’රදි ‌2ක් පිළිගනී! සමාවත් ඉල්ලයි.

එංගලන්ත සංචාරයේදී තමන් අතින් වැ'රදි දෙකක් සිදුවූ බව පිළිගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් විසින් ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමටද එම...

ශ්‍රීලංකා ඉන්දියා දෙවන T20 තරඟය කල් යයි.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කුනාල් පාණ්ඩයා හට කොවිඩ් 19 වෛරසය ආ සාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද පැවැත්වීමට තිබූ පන්දුවාර 20-20 තරඟය හෙටට ක ල් දමා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජාතික කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ ශ‍්‍රී ලංකා ලාංජනය ඇදුමට දාන්න බෑ කියති

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කරද්දී ශ්‍රී ලංකාවේ ලාංඡනය එම ඇඳුම් වලට එක් කිරීමට වි රෝධය පල කර ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. ක‍්‍රීඩක කොන්ත‍්‍රාත්තු අත්සන් කිරීමට නීතිඥයන් හරහා වර්තමාන ක්‍රීඩකයන්...

සඳුන් වීරක්කොඩිට කොවිඩ්..ජේෂ්ඨ සංචිතයේ 13 ම නිරෝධායනයට

වමත් වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සංචිතයම නිරෝධායනය කර තිබේ.කෙසේ වෙතත් මෙම සංචිතයේ සිටම සියලුම ක්‍රීඩකයන්ට හෙට තවත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරුන්...

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ දන නමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම් සම්බන්ධයෙන් තිබුණු අ ර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මීට හේතු වී ඇත්තේ එංගලන්ත සංචාරය නිමා කර පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන...

එංගලන්තයේ මහ රෑ වීදි සැරූ ක්‍රීඩකයින්ට වසර 5ක තහනමක් ?

එංගලන්තයේ සංචාරයේ නියුතුව සිටින අතරතුර ජෛව ආරක්ෂණ බුබුළ බි.ඳිමින් අ.යාලේ ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට වසර 5ක් දක්වා වන තරග තහනමක් පැනවිය යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් අතර ඊයේ (28වැනිදා) සාකච්ඡා වී ඇතැයි විශ්වසනීය ආරංචිමාර්ග ඔස්සේ ‘අරුණ’ට වාර්තා...

මහ රෑ වීදී සැරූ මෙන්ඩිස්ට සහ දික්වැල්ලට වැඩ වරදියි..කණ්ඩායමෙනුත් එළියට (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙනෙකු එංගලන්තයේ වීථියක සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා. අදාල වීඩියෝවේ සිටින ශ්‍රී ලංකා උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය...

පළමු තරඟයේ පළමු දිනයේම ඉතිහාසගතවූ නවසීලන්තයේ කොන්වේ (VIDEO)

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්.ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සදා නොමැකෙන සලකුණක්. එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොවේ ඊයේ (02දා) සමත් විය.සංචාරක නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ...

වැඩියෙන්ම බලපු පුවත්

සීගි­රිය අභය භූමියේ වන අලි බහු­ලව ගැව­සෙන රක්ෂි­තයේ ඉඩම් අයිති කර...

0
සීගි­රිය අභය භූමියේ වන අලි බහු­ලව ගැව­සෙන රජයේ රක්ෂිත භූමි­යක් සංවි­ධා­නා­ත්මක කණ්ඩා­ය­මක් සහ රාජ්‍ය නිල­ධා­රීන්ගේ මැදි­හ­ත්වීම මත අත්පත් කර­ගෙන ගස් සිටු­වීමේ මුවා­වෙන් ඉඩම් අත්පත්...

ජනප්‍රිය පුවත්