රංගන ශිල්පීන් ශිල්පිනියන් කිහිප දෙනකු කොරෝනා ආසාදිත වීම එක්වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්රිතවක් නක තවත් රංගන ශිල්පීන් ඇතුළු ක්ෂේත්රයෙන් පිරිසක් කොරෝනා පරීක්ෂාව සඳහා යොමු කර තිබේ.
ඔවුන්ගෙන් ඇතැමකු දැනටමත් තම පුද්ගලික වියදමින් කොළඹ පුද්ගලික රෝහල්වලදී එම පරීක්ෂණ සදහා මුහුණ දීමට කටයුතු කර ඇත.
එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් එම සියළු දෙනා සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත නිවෙස් නිරෝධායන යෙදී සිටී.