මම තාම පණපිටින්…ප්‍රසන්නජිත් අබේසූරිය

0

මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මාස්ටර්ගේ චරිතයට පණ පොවන ප්‍රවීන රංඟන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහතාට නිවන් සුව පතමින් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ඔහු තම මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

මම තාම පණපිටින් ………….. කවුරු හරි මොළේ අමාරුව තියන කෙනෙක් මේ වගේ post එකක් හදල දාල… ඊයෙ රාත්‍රී සිට අද පන්දර මේ දක්වාත් මට කතා කරමින් මේ ගැන බොහෝ දෙනෙක් විමසුව.. මිනිස්සුත් නිකන් කලබල වෙනව…… ඒ සියලු දෙනාට ස්තුතියි 🙏 මේ වගේ අතිශයින්ම බාල වැඩ කරන අය ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියන එකයි මට තියන ප්‍රස්නෙ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here