Home විදෙස් පුවත්

විදෙස් පුවත්

සුවස් ඇළ නිදහස්.

මෙතෙක් දවස් සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව ඉන් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පාවී ගොස් මීට සතියකය පමණ පෙර දී සුවස් ඇළේ හරහට හිරවූ නෞකාව හේතුවෙන් විශාල තදබදයක් සුවස්...

සඳ ගමනක්, හෙලිකොප්ටර් යානා සහ සෑම නිවසකටම රුපියල් කෝටියක් පොරොන්දු වූ ඡන්ද අපේක්ෂකයෙක්.

සඳ ගමනක්, හෙලිකොප්ටර් යානා ඇතුළු ඉටු කිරීමට අසීරු ඡන්ද පොරොන්දු ලබාදුන් ඡන්ද අපේක්ෂකයෙක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. "තුලාම් සරවනන්" නමැති ඔහු මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙතෙක් කිසිදු මැතිවරණ අපේක්ෂකයෙකු විසින් ලබානොදුන්...

ආර්ථිකය ගොඩ එනකන් පකිස්තාන පාර්ලිමේන්තුවට වැඩි පඩි නෑ..ඉල්ලීම ඉවතට..ඉම්රාන් ඛාන් දැඩි තීන්දුවක.

පකිස්තාන මහජන නියෝජිතයන්ගේ වැටුප සියයට පනහකින් වැඩි කරන ලෙසට යෝජනා කරමින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉවත දමා ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු 9 වැනිදා මේ යෝජනාව පකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට ළඟා...

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටෙයි. (VIDEO)

ජනාධිපතිවරයා එයාර් ෆොස් වන් ගුවන් යානයට ගොඩවීම සඳහා තරප්පු පෙළ නගිමින් සිටියදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී ඇද වැටීමකට ලක්වුවා. ඔහු එලෙස ඇද වැටුනත් හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණා. https://youtu.be/ST9cmttj1kY?t=62

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.2ක භූ චලනයක් සිදුව ඇති බව වාර්තා වේ. මේ අතර එම භූ චලනය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොරෝනා පාලනයට යුක්‍රේනය රට වසා දමයි

කොරෝනා වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුක්‍රේනය අද (8) සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබේ. එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සැප්තැම්බර් මාසයේ සිට...

කොරෝනා වෛරසයට සමාන නව ප්‍රභේද 5 ක් යුක්‍රේනයෙන් සොයා ගනී

කොරෝනා වෛරසය පිළිබඳව නව ප්‍රභේද රටවල් ගණනාවකින් හමුවන පසුබිමක චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසයට සමාන නව ප්‍රභේදයන් පහක් යුක්‍රේනයෙන් හමුවන බව යුක්‍රේන මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අදාළ වෛරසයේ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගෙන ඇති අතර යුක්‍රේනයේ කලාප...

ඉබෝලාවට සමාන තවත් මාරාන්තික වෛරසයක් මිනිසුන් අතර ව්‍යාප්තවීමේ අවදානමක්.

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබේ. මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බව අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි. 2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා...

කොරෝනාවට ඉන්දියන් බෙහෙත පෙබරවාරියේදී

කොරෝනාව මර්දනය කිරීම සදහා ඉන්දීය විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ එන්නත ලබන ජනවාරියේ වෙළෙදපොළට නිකුත් කළ හැකි බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත. මේ දිනවල එය විශාල ජනතාවක් වෙත එන්නත් කොට අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. භාරත්...

පුටින් විශ්‍රාම යයි.

පාකින්සන් රෝගය වැළඳි ඇති බවට පැතිර යන මත හේතුවෙන් ව්ලැඩිමීර් පුටින් ජනවාරි මාසයේදී රුසියානු ජනපති ධූරයෙන් ඉවත්ව යන බව වාර්තා වේ. පුටින් පුටුවක ඇන්ද අල්ලා ​ගැනීමට යාමේදී ඔහුගේ පාද එහා මෙහා චලනය වන වීඩියෝවක් මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මොස්කව්හි...

වැඩියෙන්ම බලපු පුවත්

රෝගී කාන්තාව ඇසුරු කළ අය බියෙන් සැඟවෙයි.රෝග මූලාශ්‍ර සොයාගැනීමට සහයවන්න.

0
දිවුලපිටිය බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවය කළ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව මෙතෙක් කළ පරීක්ෂණවලින් තවත් 69 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වීමත්...

ජනප්‍රිය පුවත්