Home විශේෂාංග

විශේෂාංග

රා කර්මාන්තයට මහත්වරු එක්වෙයි..උපාධිධාරීන් තිදෙනෙක් ඉල්ලුම් කරයි..මාසික වැටුප 150,000යි

0
පොල් රා කර්මා­න්තයේ රා මදින මහ­ත්වරු සඳහා මස­කට රුපි­යල් 150,000ක වැටු­පක් සහිත පැකේ­ජ­යක් ශ්‍රි ලංකාව තුළ­දිම... මෙය ඇදහිය හැකිද? එහෙත් එය සත්‍යයකි. ජනවාරි 13 පුවත්පතක එසේ දැන්වීමක් පළවිය. පොල් රා කර්මා­න්තයේ රා මදින්නන් සඳහා ගෙවන මුලික වැටුප රුපි­යල් 20,000කි....

තව වසර 20 කින් ලෝකයෙන් පහෙන් එකක් ගිලා බසිනවා‍

0
‘වසර 2040 දී ලෝකයෙන් පහෙන් එකක් ගිලා බහිනවා.’ භූමි විෂමතා සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් ලොවට හෙළි කළ බිහිසුණු අනාවැකියක් වන්නේ මෙයයි. සිදුවන මෙම ව්‍යසනය ලෝක ජනගහනයෙන් මිලියන 635 කට එනම්, හැට තුන්කෝටි පනස් ලක්ෂයකට බලපාන බව පර්යේෂණ කණ්ඩායම...

සුරතලුන් අතර පැතිර යන මාරාන්තික වෛරසයක්

0
මේ දිනවල සුනඛයින් අතර වෛරසයක් බෝ වෙමින් පවතින බව වාර්තා වෙනවා. වෛරසය වැළදීමෙන් රෝගී වූ සුනඛයින් බොහෝ පිරිසක් මේ වන විටත් මිය ගොස් ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ට් මගින් පෙනී යනවා. මුලින්ම වමනේ හා බඩඑලිය...

දිව රතු කරන නව කොවිඩ් ප්‍රභේදයක්.

0
කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් ලෙස ‘‘කොවිඩ් ටන්’’ යනුවෙන් වයිරසය මේ වන විට ලොව පුරා පැතිර යන බව අනාවරණය වීමත් සමග වඩාත් කල්පනාකාරී වන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි. මෙම වයිරසය මගින් පුද්ගලයාගේ ‘‘දිව’’ ආසාදනයට පත් කරන අතර...

අයිස්ක්‍රීම් තුලින් කොරෝනා වෛරසය හමුවෙයි..වෛරසය සහිත අයිස්ක්‍රීම් පෙට්ටි 4800 ක්.

0
චීනයේ නිෂ්පාදිත අයිස්ක්‍රීම් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී එහි තිබු කොරෝනා වෛරසය හමුවී ඇති අතර ඒ හරහා මනුෂ්‍යයින්ට වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය බලධාරීන් විමර්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඊසාන දිග චීනයේ පිහිටි...

භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරන කවුද මේ රාසමානික්කම්.

0
අයවැය විවාදයට එක් වූ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මැති සබය දෙවනත් කරමින් කතා කළේය. ඔහු කතාව පටන් ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. අලංකාරවත් ලෙස ‘කඩුව’ හසුරුවමින් හතර වටේට නෙළුෑ ඔහු, සිංහල ජනතාව ගැන කතා කරද්දී ව්‍යක්ත ලෙස සිංහලෙන් කතා කළේය. දෙමළ ජනතාව ගැන...

හුරුල්ලැව පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කරලා..පැරණි චෛත්‍ය,සඳකඩපහණත් ඒ අතර

0
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයේ පිහිටා ඇති මහ හුරුල්ලැව පුරාවිද්‍යා ස්ථානය හා භූමිය යම්කිසි පිරිසක් යන්ත්‍රසූත්‍ර දමා සම්පූර්ණයෙන්ම ඩෝසර් කර විනාශ කර දමා ඇතැයි ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් විසින් ගල්කිරියාගම පොලීසියට පසුගියදා (08) දැනුම්...

දෙරණ මහින්ද,නාමල් දෙන්නම එක්ක තරහයි..ඒක ජන නෙමේ ජඩ මාධ්‍යක්..මහින්දගෙ හඩින් චන්ද්‍රසිරි බණ්ඩාර කතාකරයි (...

0
දෙරණ මාධ්‍ය ජන මාධ්‍යක් නොව ජඩ මාධ්‍යක් බව ප්‍රවීණ ජෝතීෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසනවා. පසුගිය දිනෙක දෙරණ මාධ්‍යයේ විකාශය වූ සංවාදයකදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් සමාජයේ දැඩි කතාබහට ලක්විය.නමුත් එහිදී දෙරණ මාධ්‍ය තම සංවාදය විකෘති කළ බවත් ඔහු පවසා...

හමුදාපති ඇතුලු හමුදා ලොක්කන් 59කට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලයි..යහපාලන කාලයේ තහනම ඉවත්කළ සංවිධානත් ඒ...

0
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන හමුදා නිලධාරින් 59කට එරෙහිව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස බි‍්‍රතාන්‍යයේ එල්.ටී.ටී.E හිතවාදී සංවිධාන 250 ක් අගමැති බොරිස් ජොන්සන් වෙතින් ඉල්ලා ඇත. මේ ඉල්ලීම...

මිරිස්සේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් දෙකඩ කරමින් වැටක් ඉදිවේ !

0
මිරිස්සේ ‘Coconut Tree Hil’ නමින් ලොව පුරා සුප්‍රසිද්ධ ස්ථානය හරහා වැටක් ඉදිවන බව වාර්තා වනවා. මෙම ස්ථානය පුද්ගලික ඉඩමක් බවත් ඒ නිසා එසේ සිදු කිරීමට හැකි බවත් ඇතැමුන් පවසන නමුත් රටක සංචාරක ආකර්ශනය දිනාගත් ස්ථාන සුරැකීමට ලොව අනෙක් රටවල් ඉතාමත්...

වැඩියෙන්ම බලපු පුවත්

බලධාරීන්ගේ කල්මැරිල්ල නිසා කොරියානු රැකියා අපේ රටට නොලැබීයාමේ අවදානමක්

0
2020 පෙබරවාරි මස රැකියා ගිවිසුම් ලැබී විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා රැකියා ගිවිසුම් අත්සන් කර ඇති තරුණ පිරිස කොරියාවට ඉක්මණින් පිටත් කළ යුතු බවත්...

ජනප්‍රිය පුවත්