2026 සංගීතෙට සමුදෙනවා-මචානෝ
‘කෝ… මල්ලි සද්දෙ….’
‘තව මදි… තව හයියෙන් දාමු සද්දෙ…’
මේ ප්රසංග වේදිකාවේ රිද්මයය. ඒ රිද්මය ඔස්සේ සුවහසක් පිරිසකගේ ආදරය දිනාගත් තරුණ ශිල්පීන් අතර ඉඳුනිල් අන්දරමාන්නට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ප්රසංග වේදිකාවක් තරම් අලංකාරවත් නොවූ තම සංගීත ගමන ගැන ඉඳුනින් අපි කිව්වේ මේ...