Home දේශීය පුවත්

දේශීය පුවත්

පැය 48 ඇතුලත විසදුම් නැත්තන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්..හෙද සංගමයෙන් අනතුරු ඇඟවීමක්.

හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනි...

අද දවසට මරණ 3..සමස්ථය 19..ඒ අතර වයස 19 ක අයෙකුත්

මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් මිය යාමත් සමඟයි. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 19 සහ 75 වයසේ පසුවන පුද්ගලයින් වනවා. ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ...

ගම්පහ – කොළඹ කොරෝනා පාලනය කරන්න ගිලිහිලා..අද උදෑසන වන විට තත්වය මෙන්න.

ගම්පහ දිස්ත්‍රික්කය තුල කොවිඩ් වෛරසය සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහෙමින් තිබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සදහන් කරයි. ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්...

‌ගෙදර ඉඳන් නිරෝධායනය වෙන්නේ මෙහෙමයි..සෞඛ්‍ය අංශ වෙතින් පණිවිඩයක්.

කොවිඩ්19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ඉදිරියට මුහුණ දීමේ ක්‍රියාමාර්ගයක් ලෙස කොවිඩ්19 වෛරසය ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යෑම නතර කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව නිවෙසේ සිට නිරෝධායනය සිදු කරන ආකාරය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා...

දඹුල්ලේ ලොකු ලූනු කිලෝව රු 220ට නගී..සතොසෙන් මිලදී ගැනීමක් නෑ

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල පසුගිය 24 වැනිදා වෙන විට රුපියල් 220 දක්වා ඉහළ ගොස් ඇති බව ගොවීහු පවසති. ආනයනික ලූනු වලට පනවා තිබූ බද්ධ ඉවත්කර තිබුණත් දේශීය ලූනු මිල පහත වැටී නැති බව පෙන්වා...

මූලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් වාර්තාවෙනව.තත්වය ඉතා භයානකයි – උපුල් රෝහණ

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්‍රදේශයකම විහිදී...

අධි අවදානම් කළාප 28ක් ප්‍රකාශයට පත් කරයි

රට තුළ මේ වන පවතින කොවිඩ්-19 ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28ක් ප්‍රකාශයට පත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්ක තුනකට අදාළවයි. එම දිස්ත්‍රික්ක වලට අදාළ ප්‍රදේශ පහතින්…. කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කළාප කොළඹ මහ...

සැප දුන්නැත්තම් ගමටම කොරෝනා බෝ කරනවා යැයි දිවුලපිටිය රෝගීන් පිරිසක් තර්ජනය කරයි.

දිවුලපිටිය කොවිඩ් රෝහලේ රෝගීන් කණ්ඩායමක් නිසා රෝහල් පරිපාලනය බරපතල අපහසුතාවයකට පත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. තමන්ට ලැබෙන ආහාර වේල රසවත් නැති බවත්, ප්‍රමාණවත් නාන කාමර හා වෙනත් පහසුකම් නොමැති බවත් කියමින් මොවුන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට බැණ වදිමින් අදාල...

කල්පිටිය පී.සී.ආර් පෝලිමේ සිටියදී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ආනමඩුවේදී.

කොළඹ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ධීවර ව්‍යාපාරිකයින් සහ රියැදුරන් 40 දෙනෙකු පසුගිය 24 වෙනි දින කල්පිටිය රෝහලේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා භාජනය කරමින් සිටිය දී එක් පුද්ගලයකු හදිසියේ මියගිය අතර ඔහුගේ මෘත දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත්...

බලධාරීන්ගේ තීරණ පරක්කුයි..ඉදිරි මාස දෙකේ අසාමාන්‍ය ලෙස කොරෝනා මරණ වැඩිවේවි.(VIDEO)

කොරෝනා රෝගය වැළඳීමෙන් සංකූලතා පැමිණීම හෝ අවසානයේ මරණයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩිබව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ අතරම පවතින තත්ත්වය හමුවේ කඩිනමින් නිවැරදි තීරණ නොගතහොත් ඉදිරි මාස දෙක ඇතුළත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ...

වැඩියෙන්ම බලපු පුවත්

බන්දුල විපක්ෂෙ ඉද්දි පොල් මිල ගැන කිව්ව හැටි.පොල් ගන්ඩ ගියාම එළොව...

0
මේ වනවිට ආණ්ඩුව පොල්වල මිල තීරණය කොට ඇත්තේ වට ප්‍රමාණයේ අගල් ගණනටය.පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත්තේ වට ප්‍රමාණය...

ජනප්‍රිය පුවත්