Home දේශපාලන පුවත්

දේශපාලන පුවත්

ශ්‍රීලනිපය පොහොට්ටුවට තට්ටු කරයි..පඬුවස්නුවර ජන්දෙන් පොහොට්ටුව පරාද කරයි

පඬුවස්නුවර සමූපාකාර ජන්දයෙන් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත් කොට ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්වී ඇත. ඒ අනුව පැවැති ජන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද 58කුත්, පොහොට්ටුවට ජන්ද 36කුත් හිමිව තිබේ. මීට පෙර පැවැති සමූපාකාර මැතිවරණවලදී දිගින්...

ආර්ථික වශයෙන් අමාරුම කාලෙක රැකියා ලබන්න තරම් ඔබ වාසනාවන්තයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

ඔබලා දන්නවා ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දූ ෂ ණ යෙන් තොර රටක් තමයි නිර්මාණය කරන්නේ. එතුමා එයට මූලිකත්වය දීල තියෙනවා. එතුමා මෑත යුගයේ මූලිකත්වය දුන්න දේ තමයි රුවන්පුර අධිවේගී මාර්ගය හදන එක. බිලියන පහලොවක් අඩුවෙන් ලංසු ඉදිරිපත් කරපු අයටයි...

රන්ජෝ උඹ පව්..උබගෙ මන්ත්‍රීදූර සටන පහුවදාම අවසන්,උඹ අකුනු වදිද්දි එලියට දාපු යකඩයක් බන් උන්ට..රන්ජන්ගේ...

රන්ජන රාමණායක මහතා සිරගත කිරීම හේතුවෙන් මේවනවිට ඔහුගේ පාර්ලිමේන්තු මංත්‍රීදූරයත් ඔහුට අහිමි වී අවසන්‍ ය.ඒ සඳහා රන්ජන්ගේ පක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ රන්ජන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි රටට පෙනී සිටියද මංත්‍රීදූරය අහිමි කර පැය 24 යන්මටත් මත්තෙන් එම...

පොහොට්ටුව හැර සෙසු සියළු පක්‍ෂ ශ‍්‍රීලනිප මූලස්ථානයේ..මෛත‍්‍රී, විමල්, ගම්මන්පිල ඇතුළු පක්‍ෂ 11ක් සාකච්ඡා (VIDEO)

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන සෙසු පක්ෂ 11ක නියෝජිතයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී රැස්වී තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ශ‍්‍රීලනිප නායකයා ලෙස ඒ සදමා එක්ව සිටියේය. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිලද ඒ සදහා සහභාගී...

කතානායක පවුල පිටින් කාර්ය මණ්ඩලයට දාගෙන..ලයිස්තුව මෙන්න.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය දැක්වෙන ලියවිල්ලක් මේ වන විටත් සමාජ ජාලාවල හුවමාරු වෙයි. ඒ අනුව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධූරය දරන්නේ ඔහුගේ සහෝදරයා වන වසන්තය යාපා අබේවර්ධනයි. සම්බන්ධිකරණ ලේකම් ධුරය සරත් යාපා අභයවර්ධන දරන අතර මාධ්‍ය ලේකම් ධුරය...

නාඩගම්කාරයෝ නාට්‍යයේ කරන්නෙත් මම කියපු දේමයි..අරුන්දික නාඩගම්කාරයෝ පාර්ලිමේන්තුවට ගෙනෙයි

තම බල ප්‍රදේශයේ නීතිවිරෝධීව කුඩා පරිමාණයෙන් පෙරන ජනතාව ඉන් මුදාගෙන දෑතේ රැකියාවක් සඳහා යොමු කිරීමට තමන් කල ප්‍රකාශය වැරදි ලෙස අර්ථ ගන්වමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කරනවා.මේ දිනවල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ද සිදුවන්නේ එවැනි...

පාර්ලිමේන්තුවේදී පාස්කු විවාදයට විපක්ෂයෙන් බාදා (VIDEO)

පාස්කු සිදුවීම සම්බන්ධ විවාදය පැවැත්වීම හරයට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩුව විසින් කටයුතු කල යුතු බවට විපක්ෂය වොයිස්කට් දේශපාලනයක් සිදු කල අතර, ඒ සඳහා අදාල නීති සකස් කරමින් නැවත මෙවැනි දෙයක් ඇති නොවීමට කටයුතු කිරීම පිණිස...

හාල් කිලෝ තුනක් සති දෙකකට ඇති කියල මන් කිව්වෙ නෑ.( වීඩියෝ දෙකම )

එක් පවුලකට සති දෙකක් සඳහා හාල් කිලෝ තුනක් ප්‍රමාණවත් යැයි වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රී තුෂාර ඉන්දුල් මහතා ප්‍රශ්න කර සිටියා. නමුත් එයට පිළිතුරු ලබාදෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන...

යහපාලන ආණ්ඩු කාලෙ ජාතික ආරක්ෂාව වෙනුවට එෆ්.සී.අයි.ඩී (FCID) එක නිර්මාණය කරලා දේශපාලන විරුද්ධවාදීන් දඩයම්...

ජාතික ආරක්ෂාව වෙනුවට එෆ්.සී.අයි.ඩී (FCID) එක නිර්මාණය කරලා දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කළා.ඉතිහාසයේ ඕනතරම් කොමිෂන් පත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට තියා ජනාධිපති කාර්යාලයෙන් එළියට ගිහිල්ලත් නැහැ. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පල කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ 07.04.2021...

වන විනාශයක් වෙනව කියල අපි කියන්නෙ සමාජ ජාල වල යන ඒව නිසා – හරීන්...

ප්‍රශ්නය -විපක්ෂය කියනවා. මේ ආණ්ඩුව දැවැන්ත පරිසර විනාශයක් කරනවා කියලා. ආණ්ඩුව එකහෙලාම ඒක ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුව ද බොරු කියන්නේ? විපක්ෂය ද බොරු කියන්නේ? පිළිතුර - ඒක ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාව තේරුම් ගනී. අපට මාධ්‍ය සහයෝගයක් නෑ. අපට රුපවාහිනි නාළිකා...

වැඩියෙන්ම බලපු පුවත්

පොල් ගෙඩියත් කිරන්න යයි.

0
පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීම වෙනුවට එහි බර අනුව මිල තීරණය කිරීමේ ක්‍රමයකට යාම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව දේශයට...

ජනප්‍රිය පුවත්