2021 වසරේදී ලොව මහා විනාශයක් සිදුවන බව බල්ගේරියානු අනාවැකි කියන්නියක් වූ බබා වන්ගා ප්‍රකාශ කර තිබේ.
1985 දී මියගිය බබා වන්ගා ඉදිරි වර්ෂ රැසක් තුළ ලොව සිදුවීම් හෙළිකර තිබුණි.සුනාමිය සහ ලෝක වෙළද මධ්‍යස්ථානට එල්ල වූ ප්‍රහාරය ගැනද ඇය කල්තියා අනාවරණය කර ඇත.
ඇය තවදුරටත් දක්වා ඇත්තේ 2021 දි විපත් රැසකට මුහුණ දීමට ලෝක ජනතාවට සිදුවන බවයි.බබා වන්ගා පසුගිය කාලය තුළ පැවසූ අනාවැකි විශාල ප්‍රමාණයක් සනාථ වී තිබේ ඒ අතර රුසියානු ජනාධිපති පුටින් මුහුණපාන අර්බුධයක් ගැනද ඇය හෙළි කර ඇත.