මේ දිනවල සුනඛයින් අතර වෛරසයක් බෝ වෙමින් පවතින බව වාර්තා වෙනවා. වෛරසය වැළදීමෙන් රෝගී වූ සුනඛයින් බොහෝ පිරිසක් මේ වන විටත් මිය ගොස් ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ට් මගින් පෙනී යනවා.
මුලින්ම වමනේ හා බඩඑලිය යෑමෙන් ආරම්භ වන රෝගය පසුව ලේ සමග බඩඑළිය යෑම දක්වා වර්ධනය වෙනවා.
මෙම තත්ත්වය සුව කිරීමට අපහසු වන අතර බොහෝ දුරට කෙලවර වන්නේ අසාධ්‍ය තත්ත්වයට පත් වන සුනඛයාගේ මරණයෙන්.
මේ සම්බන්ධයෙන් අප අතුරුගිරිය සිටි පෙට් ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය සුගත් ප්‍රේමචන්ද්‍ර මහතාගෙන් විමසීමක් කළා.
ඔහු දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් බලන්න..