පසුගියදා ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායකගේ නැතිවුණු කටහඩ දෙවියන් වහන්සේ විසින් නැවත ලබා දුන්නැයි පවසමින් වීඩීයෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු වීමත් සමඟ මෙරට සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බෝර්න් අගේන් නම්වූ ආගම් ප්රචාරයකයින් පිළිබඳව දැඩි කතාබහක් මේ වනවිට ඇතිවී තිබේ.
කතෝලික ආගමේ යම් නිකායක් ලෙස හැදින්වෙන මෙම බෝර්න් අගේන් ආගම් ප්රචාරකයින් වික්ටර් රත්නායකයන්ට නැවත කටහඩ ලබාදුන්නැයි පවසමින් නිකුත් කළ වීඩියෝවේ තවත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් දිස් විය.ඇය ගායන ශිල්පී අතුල අධිකාරිගේ නැගණිය වන නෙලූ අධිකාරිය.ඇය යම් කිසි පල්ලියක දේව සභාවක් අමතන තවත් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතී.
තමන් දෙවියන් වහන්සේ වෙනුවෙන් සියලු දේවල් අත් හළ බවත් තවත් මාස දෙකක් තුළ කලා ජීවිතයට සමුදී දෙවියන් වහන්සේ වෙනුවෙන් පමණක් ගීත ගායනා කරන බවත් ඇය එහිදී කියා සිටී.එම වීඩියෝව පහතින්,
මේ වනවිට මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් බෞද්ධයින් මෙම ආගම් සඳහා බදවාගැනීමට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත වහාම සම්මත කරන ලෙස හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී තිබේ.
බෝන් අගේන් කතෝලික ආගමේ නිකායක් නෙමෙයි .එය වෙනම කණ්ඩායමක්
Ayyo Salli. Ane Adhikari nodutu mokpura.
මමත් බෝර්න් අගේන් එකේ. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් සංසර්ගයේ යෙදෙනවා සාමූහිකව