උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙන අතර ඉරාජ් වීරරත්නද ඔහුට සුබ පතා තම ෆේස්බුක් ගිණුමේ ජායාරූපයක් සහිත සටහනක් යොදා තිබෙනවා.
නමුත් එහි සුබ උපන්දිනයක් ලෙස ඉරාජ් පළකොට ඇත්තේ සුභ උපන්දිනයක් ලෙසටයි..උපුල් ශාන්ත සන්නස්ගල විසින් එය නිවැරැදි කරමින් සටහනක් යොදා තිබෙනවා.