මම එලොව ගිහින් මෙලොව ආවෙ..ජීවිතේ අනිත්‍ය වැටහුණා..පවිතා වන්නිආරච්චි (VIDEO)

0

තමාගේ ජීවිතය අනූනවයෙන් බේරුන බවත්,අයි.ඩී.එච් රෝහලේ සිටියදී ජීවිතය පිළිබඳව සියලු බලාපොරොත්තු සුන් වූ බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව තම ජීවිතය රැකගැනීමට අධික වෙහෙසක් හා කැපවීමක් සිදුකළ සියලු දෙනාට පිං දෙන බවද අමාත්‍යවරිය පවසනවා.ඇය මේ බව පවසා සිටියේ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට සහභාගී වෙමින්.

සියල්ල අත් හැරියත් තම දියණියන් දෙදෙනා අත් හැරීමට නොහැකි නිසා ආත්ම ශක්තියෙන් කෙලෙස හෝ ජීවත්වීමට සිතා ගත් බවත්,අවසාන මොහොතේ බුදුගුණ සිහිකරමින් සිටිය බවත් ඇය මෙහිදී පවසා සිටියා.එම වීඩියෝව පහතින්,

සම්පූර්ණ වැඩසටහන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here