අපි කලකිරුණා..රටම කතාවෙන ASP එරික්ගේ සැර කතාව(VIDEO)

0

මේ දිනවල දැඩි කතා බහට ලක්වන වෙන්නප්පුව භාරව සිටි සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා කළ කතාවක වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වෙමින් පවතිනවා.

එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා පවසන්නේ රටේ විනය පිරිහීම රට ආපස්සට යෑමට බලපා ඇති මූලික කරුණක් බවයි.දෙමව්පින්ට දරුවන් ගැන විශාල වගකීමක් ඇති බවත් දරුවා නොමග යෑමට මත්තෙන් ඔවුන් රැක ගැනීමට ඇතැම් දෙමව්පියන් කටයුතු කල යුතු බවත් ඔහු පවසනවා.

එමෙන්ම රට හදන්නට තමන් ඇතුලු පිරිස ලොකූ උත්සහයක් ගත් නමුත් රටේ විනයක් නැති නිසා කලකිරීමකට පත්වූ බවද එහිදී සහකාර පොලිස් අධිකාරිවරයා පවසා සිටිනවා.

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මාරුවීමත් සමඟ ඇප ලැබූ ඕලුම්‍රා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here