ශ්‍රී ලංකා ධජය සහිත නෞකාවක් ඕමාන් හි මස්කට් නගරය ආසන්නයේ මුහුදේ ගිලෙමින් පවතින බව මස්කට් මුහුදු ආරක්ෂක මධ්‍යස්ථානය වාර්තා කර සිටිනවා.
මෙයට හේතුව තාක්ෂණික දෝෂයක් බව සඳහන්.මෙම නෞකාවේ කාර්‍යමංඩලය හයදෙනෙකු සිට ඇති බව වාර්ථා වේ.
මෙම වාර්ථාවෙන් පසු එරට මුහුදු ආරක්ෂක මධ්‍යස්ථානය ( MSC ) මේ පිළිබඳව දෙරට අතර ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීම සදහා කටයුතු කිරීමට සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.මේ සදාහා එම මධ්‍යස්ථානයේ හමුදාව,ආරක්ෂක අංශය සහ සිවිල් නිළධාරීන් සහභාගී වී තිබේ.
( Newswire )