කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සදහා නිපදවා ඇති ඖෂධය 2021 වසරේ ජුනි මාසය වනවිට ලංකාවට ලබාදීමට හැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබේ.
මේ වනවිටත් අදාළ ඖෂධය ඇත්තේ පරීක්ෂණ මට්ටමේය.
දැනටමත් එම ඖෂධය ලබා ගැනීම සදහා රටවල් 180ක් ඉල්ලුම් කර ඇති අතර ලංකාවද ඒ අතර සිටී.