මධ්‍යම පරිසර අධිකාරිය විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමි කිරිඇල්ලට විරුද්ධව නඩු පවරා තිබේ.
ඇයට ගොනු කර ඇති චෝදනාව වන්නේ හන්තාර රක්ෂිතයේ පරිසර සංවේදී භූමියක් එළිපෙහෙළි කිරීමයි.
කෙසේ වෙතත් මෑතක දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ ඉඩම තම පරම්පරාගත දේපළක් බවයි.
නමුත් සංවේදී පරිසර පද්ධතියක පිහිටීම නිසා සංවිධානය කළා පිහිටි එහි ගස් නොකැපූ බවද ඔහු සඳහන් කළේය