මහවැලි අධිකාරිය මගින් වනාන්තර ඉඩමකින් අක්කර 100 ක් බඩ ඉරිගු වගාවක් සදහා මහා පරිමාණ මෝල් හිමියෙකුට ලබාදීම හරහා පොලොන්නරුව,වැලිකන්ද ප්රදේශයේ විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.
පොලොන්නරුව කලාපය භාර වන ජීවී සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එම් චන්ද්රරත්න මහතා ප්රකාශ කලේ සෝමාවතිය,ත්රිකෝණ මඩු රක්ෂිතවලින් මාදුරු ඔය දක්වා වන අලින් ගමන් ගන්නා මාර්ගයක්ද මෙම භූමිය ඔස්සේ වැටී ඇති බවයි.
බඩ ඉරිඟු නිසා විනාශවන පරිසරය
Posted by Hiru News on Tuesday, 15 September 2020