දේශීය පුවත් මහනුවර තට්ටු පහක ගොඩනැගිල්ලක් ගිලා බසී.සිරවූ පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අරඹයි. By admin - September 20, 2020 0 Facebook Twitter Pinterest WhatsApp මහනුවර ප්රදේශයේ තට්ටු පහක ගොඩනැගිල්ල ගිලාබැසීමකට ලක් වී තිබේ. මහනුවර බූවැලිකඩ ප්රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.එම ගොඩනැඟිල්ලේ සිර වූ කුඩා දරුවකු ඇතුළු තිදෙනෙකු මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.