පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ බොහෝ ප්රදේශවල රක්ෂිත වනාන්තර විනාශකිරීම් පිළිබඳව තොරතුරු අනාවරණය විය.මේ එවනි තවත් වනාන්තර විනාශයක්.
කහටගස්දිගිලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුකෙලියාව තුලාන ප්රදේශයේ රක්ෂිතයක් තුළ අක්කර 20කට අධික ප්රමාණයක් එළි පෙහෙළි කර ඇති බව වාර්ථා වේ.
ගම්වැසියන් කිසිවකු එයට සම්බන්ධ නොමැති බවත් ප්රදේශයේ දේශපාලන සබදතා මේ පිටුපස ඇති බවත් ප්රදේශවාසීන් පවසනවා.
කහටගස්දිගිලියේ රක්ෂිතයක් එළිපෙහෙලි කරයි
කහටගස්දිගිලියේ රක්ෂිතයක් එළිපෙහෙලි කරයි#lka #News1st
Posted by Newsfirst.lk on Thursday, September 24, 2020