දිවුලපිටියෙ ආසාදිතයාගේ ආශ්‍රිතයෙකු මොණරාගල.පොලට,බස්නැවතුමටත් ගිහින්..රෝහල්ගත කරයි.

0
281

දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මෑත දිනෙක ඔහු නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය ආශ්‍රිතව සැරිසරා ඇත.

මේ වන විට ඇය කොරෝනා පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here