මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ නිවාඩු ලබා නිවෙස්වලට ගිය 4කට කොරෝනා

0
178

වුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ නිවාඩු ලබා නිවෙස්වලට ගොස් ඇති පුද්ගලයින් 04 දෙනෙකුට Covid-19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම ආසාදිතයින් තහවුරු කරගත් ප්‍රදේශ මෙසේය.

*කුරුණෑගල – කටුපොත 02
*මොනරාගල – මැදගම 01
*යාපනය – වේලනෙයි 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here