කුරුණෑගලින් තවත් ආසාදිතයෙක්.

0
288

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන 20 හැවිරිදි ලාබාල තරුණයෙකුද කොරෝනා ආසාදිතයෙකු බවට (6) පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය චන්දන කැඳන්ගමුව මහතා ප්රකාශ කළේය.

ඔහු අලව්ව නවතල්වත්ත ප්රදේශයේ අයෙකි.මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන තිදෙනෙකුම කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ බව වෛද්ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here