කටුනායක නිදහස් වෙළද කලාපයේ තවත් ඇඟලුම් කම්හලක සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අනුව එම කාලපයෙන් වාර්ථා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන දෙදෙනෙකි.එම කලාපයෙන් ආසාදිතයින් වාර්තාවීමත් සමඟම ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක්ම තාවකාලිකව වසා දමා ඇති බව වාර්ථා වෙයි.