කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.
සමාජ විද්‍යා පීඨයේ සංඛ්‍යාන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වෙයි.
ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කර ඇති බව සඳහන් වේ.
අදාළ සිසුවිය සමඟ සිටි තවත් සිසුවියන් දෙදෙනෙකුද PCR පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගෙන තිබේ.