තවමත් කොරෝනා සමාජගත වී නැහැ – යුධ හමුදාපති.

0
182

තවමත් ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය සමාජ ගත වී නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී ජනතාවට හැසිරෙන ආකාරය අනුව රෝගය සමාජ ගත කර ගැනීමට ජනතාවට හැකියාවක් ඇති බවත් ඔහු පැවැසීය.

මේක තවමත් සමාජගත වී නෑ.හරියටට කියන්න බෑ සමාජ ගත වුණාද කියලා.නමුත් සමාජගත වෙන්න පුලුවන් අපි හරියට හැසිරුණේ නැත්තන් යනුවෙන් අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා මේ බව පැවසුවේය.

අපි මේක කාගෙන්ද ආවේ කියන එක හොයනවා.ඉදිරියේදී මේක කාටද එන්නේ කියන එක අපි හොයාගන්න ඕන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here