ගෝතමී බාලිකාවේ සිසුවියකට කොවිඩ්..පවුලෙ සියල්ලටම වැළදිලා

0
472

කොළඹ ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

වේයන්ගොඩ එළුවාපිටිය, ප්‍රදේශයේ පදිංචි ඇයට සහ එම පවුලේ සියල්ලන්ට කොරෝනා වැළඳී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here