මාතලේ දිස්ත්රික්කයේ ඉන්ධන පිරවුම්හල්වලින් උපත් පාලන කොපු නොමිලේ ලබාගත හැක. මේ බව දැනුම්දෙන දැන්වීම් පුවරු ඉන්ධන පිරවුම්හල්වල ප්රදර්ශනය කෙරේ.
නොමිලේ උපත් පාලන කොපු ලබාගැනීමට උනන්දුවන පිරිස වැඩි වී තිබේ. ජාතික ලිංගාශ්රිත රෝග සහ එච්. අයි. වී. මර්දන ඒකකයේ මාතලේ ශාඛාව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.