මතුගම උසස් පෙළ විභාග මධ්‍යස්ථායක සහකාර ශාලාධිපතිනියකට කොරෝනා..සිසුන්ට දැඩි ආරක්ෂාවක්

0
456

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයේ විභාග ශාලාවක සහකාර ශාලාධිපතිනියක් වශයෙන් සේවය කළ ගුරුමහත්මියකට කොවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමගම සෞඛය අංශයේ උපදෙස් පරිදි ඇයව විභාග මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මතුගම කලාප අධයාපන කාර්යලය කියයි.

ඒ සමගම ඇය ඇසුරු කළ අනෙකුත් පිරිස ස්වයං නිරෝධායනයට යොමු කරමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගත් බවද විභාග කටයුතු වල නිරත වන සියලුම සිසුන් වෙනුවෙන් දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළියම් රැසක් මේ වන විටත් සිදුකළ බවද මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යංශය කියයි.

Ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here