ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
ඒ මහතා අද පැවති පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීව සිට ඇති අතර එහිදී ඇති වූ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
ප්‍රතිකාර සඳහා ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුලත් කර තිබේ.