පාර්ලිමේන්තුවේ සේවය කරන විශේෂ බුද්ධි ඒකකයට අනුබද්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහහුරු වී තිබෙනවා.
චේත්රදාරී නරේන් ප්රනාන්දු මහතා පැවසුවේ ඔහු පාර්ලිමේන්තුවේ 20 වැනි සංශෝධන පිළිබඳ ඡන්ද විමසීම සිදු කෙරුණු ඉකුත් බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.
ඒ අනුව ඔහුගේ ආශ්රිතයින් කිහිප දෙනෙකු ද පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.