මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙක් මිය යාමත් සමඟයි.
මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 19 සහ 75 වයසේ පසුවන පුද්ගලයින් වනවා.
ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.