නව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත් කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ පත් කිරීමට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුද මෙම පත්වීමට එරෙහිව මේ දිනවල නීති උපදෙස් ගනිමින් සිටින බවද වාර්තා වේ.
බොහෝදුරට එම පිරිස්ද අදාළ පත් වීමට එරෙහිව අධිකරණයට යාමට නියමිත බවද දැනගන්නට ඇත.
MAWRATA NEWS