දේශීය පුවත් මෙරට කොරෝනා මරණ 20 දක්වා ඉහළට. October 31, 2020 0 Facebook Twitter Pinterest WhatsApp අද දින මෙරට කොවිඩ් 20 වන මරණය වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.