ගම්පහ හේනේගම නිරෝධායනය වූ පුද්ගලයෙක් නිවෙස තුළම මිය ගිහින්.

0

ගම්පහ හේනේගම ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේදිම මිය ගිය පසු ගම්පහ මූලික රෝහලට ගෙනවිත් PCR කල පසු positive බැවින් අවසන් කටයුතු අද රාත්‍රියේම කසගහවත්ත ආදාහානාගරයේදී සිදුවන බව ගම්පහ පුරපති එරංග සේනානායක මහතා තම මුහුණු පොතේ සටහනක් තබා තියෙනවා.එම සටහන පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here