තවත් මරණ 2ක්.මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළට

0

මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් 19 මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.එලෙස මියගොස් ඇත්තේ කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 81 ක සහ 58 ක කාන්තාවන් දෙදෙනෙක් බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරනවා.ඒ අනුව වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 23 ක් ලෙසින් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here