මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළට.

0

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔහු වයස අවුරුදු 78 පුද්ගලයෙක්. මෙම මරණයද වාර්තා වන්නේ කොළඹ ජාතික රෝහලෙන්.කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here