දේශීය පුවත් බණ්ඩාරගම මත්විල ප්රදේශයේ තරුණියක් නිවසේදීම මිය යයි. November 7, 2020 0 Facebook Twitter Pinterest WhatsApp බණ්ඩාරගම මත්විල ප්රදේශ පදිංචි 21 හැවිරිදි තරුණියක් සිය නිවසේ ඇඳ මත හදිසියේම මියගොස් තිබෙන බව වාර්තා වෙයි. ඇයට කොරෝනා ආසාදනය වී ඇතිද යන්න පිලිබද සිදුකල මුලික PCR පරීක්ෂණයේ වාර්තා අද පැමිණීමට නියමිතව ඇත.