ඊයේ දින (07) සිදුවූ කොරෝනා මරණ 4 සම්බන්ධයෙන් නිකුත් කරන ලද ප්රවෘත්ති නිවේදනයේ අංක 04 ලෙස දක්වා ඇති මරණය කාන්තාවක් ලෙස දක්වා ඇත්තේ අත්වැරැද්දකින් බවත් එය පිරිමි පුද්ගලයෙකු ලෙස නිවැරදි විය යුතු බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරම්න් පවසා සිටියි.