මුල්ලේරියාව PCR යන්ත්‍රයේ නැවතත් දෝෂයක්.

0

මුල්ලේරියාව රෝහලේ ස්ථාපනය කර ඇති PCR යන්ත්‍රයේ නැවත වරක් දෝෂයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

අද උදෑසන රූපවාහිනී වැඩසටහනකට සජීවීව එක් වෙමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද උදෑසන අවසන් වූ පැය 24 කාලය තුලදී PCR පරීක්ෂණ වල ප්‍රථිපල ලබාදීමේ යම් ප්‍රමදයක් සිදු වූ බවයි.

කෙසේවෙතත් ඔහු සඳහන් කරන්නේ අද එය යථාතත්වයට පත්කරන බවයි.ඔහු සඳහන් කරන ආකාරයට PCR යන්ත්‍රයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය වල ප්‍රශ්නයක් නිසා මෙලෙස නැවත PCR පරීක්ෂණ ප්‍රථිපල නිකුත් කිරීම ප්‍රමාද වී ඇති බවයි.

Helakuru.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here