ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලෙන් පැන ගිහින්

0

IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පැනගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 09.10 ට පමණ අයිඩීඑච් රෝහලේ අංක 4 වාට්ටුවෙන් පලා ගොස් තිබේ.ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව සහ පුතා මෙලෙස පැනගොස් තිබෙනවා.

සැකකරුවන් සොයා පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here