RMV යන්න කලින් 0112677877ට කතා කරන්න.

0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලින් සේවාවන් ලබාගැනීමේදී කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට දුරකථන අංකයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව 0112677877 යන දුරකථන අංකයට අමතා එම සේවාව ලබාගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් ඩී.කේ. අලහකෝන් ප්‍රකාශ කරයි.

එමෙන්ම මීට පෙර මෙම සේවාව ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් දුරකථන අංක අවලංගු කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here