නිවසේ මියගිය අයෙක්ට කොරෝනා..මිනිය බදාගෙන අඩපු දෙන්නෙක්ටත් කොරෝනා

0

කොළොන්නාව සිංහපුර ප්‍රදේශයේ 55 හැවිරිදි පුද්ගලයකු සිය නිවසේම මියගොස් සිටි අතර පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.

එම මෘතදේහය බදාගෙන හැඩූ පවුලේ දෙදෙනකුටද කොරෝනා වැලඳී ඇති අතර මරණ ගෙදරට පැමිණි තවත් 3 දෙනකුටද කොරෝනා වැලඳී ඇති බව තහවුරු විය. මරණ ගෙදරට සහභාගි වූ සියලු දෙනාම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here