දේශීය පුවත් ගුවන් හමුදාවට අයත් PT 6 යානයක සබඳතා බිද වැටේ. December 15, 2020 0 Facebook Twitter Pinterest WhatsApp එක් නියමුවෙකු සමඟ පියාසර කළ ශ්රීලංකා ගුවන් හමුදාවට අයත් PT 6 වර්ගයේ ගුවන් යානයත් සමඟ සබදතා බිද වැටී තිබේ. ත්රීකුණාමලය ගුවන් හමුදා කඳවුරෙන් පියාසර කර ඇති මෙම යානාව අවසන් වරට සබදතා පවත්වන විට යානය පියාසර කර තිබුනේ කන්තලේ සූරිය පුර ප්රදේශයට ඉහලිනි.