රූමස්සල හිමිනමකුත් අභිරහස් ලෙස අපවත්වෙයි. (VIDEO)

0

උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩ සිටි 16 හැවිරිදි සාමණේර හිමිනමක් අද (19) අලුයම අපවත් වී තිබෙනවා.

එම සාමණේර හිමිනම අපවත් වී තිබෙන්නේ සිය කුටිය ඇද වැටී බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශනය සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here