දේශීය පුවත් නව වසරේත් ටියුෂන් වලට වැට බඳී. By admin - December 21, 2020 0 Facebook Twitter Pinterest WhatsApp නව වසරේ පාසල් ආරම්භ කළ ද පෞද්ගලික උපකාරක පංති ආරම්භ කිරීමට අවසර ලබාදී නැතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.ඒ සඳහා ඉදිරියේදී සෞඛ්‍ය උපදෙස් මත තීරණයක් ගනු ලබන බවද ඇමැතිවරයා කීවේය. ( Divaina )