කොරෝනා සඳහා ඖෂධයක් නිපදවු බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ සිට විශාල ජනතාවක් දීර්ඝ පෝලිම් ගැසී සිටිති.
කොරෝනා ඖෂධය ලබා ගැනීම සඳහා ඔවුන් මෙසේ එක් රොක්වී සිරිති.පොලිසිය විසින් එම පිරිස පාලනය කරමින් සිටියි.
අද නත්තල් නිවාඩුව සහිත දීර්ඝ සති අන්තයක් නිසා වෙනදාට වැඩි පිරිසක් එහි රැස්ව සිටින බව වාර්තාකරුවන් කියයි.