දෙයියො ගහනව..පැණි ගන්න ආ මිනිස්සු සී සී කඩ දුවයි VIDEO

0

කොරෝනා සඳහා ඖෂධයක් නිපදවු බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ සිට විශාල ජනතාවක් දීර්ඝ පෝලිම් ගැසී සිටි නිසා පැමිණි පිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේය.

මෙම පැණිය ලබාගැනීමට පැමිණි ජනතාව පවසා සිටියේ දෙවියො තමන්ව එලවූ බවයි.

අද නත්තල් නිවාඩුව සහිත දීර්ඝ සති අන්තයක් නිසා වෙනදාට වැඩි පිරිසක් එහි රැස්ව සිටි බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here